මම ගැන…

කුඩා කල සිට මාහට ලිවීමට දැඩි ආශාවක් පැවතුනද ඒ සදහා ක්‍රමවත් පසුතලයක් නිර්මාණය නොවිය. පොතක් ලිවිම තරම අමාරු කාර්යක් තවත් නොමැති තරම්ය. ප්‍රකාශකයකු සොයා ගැනීම ඊටත් වැඩ දුෂ්කරය. පොතක් ලිවීමට තරම් වර්තමානයේ පවා නිසි පරිසරයක් නොමැති වුවද විද්‍යුත් මාද්‍ය ඔස්සේ එය වඩාත් පහසුකරවිය.

 

Website Powered by WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: